එක්සත් ජාතික පෙරමණේ පක්ෂ නායක රැස්වීමක් අද (19දා) පස්වරුවේ පැවැත්වීමට නියමිතය.
පස්වරු 6.00ට අග්‍රාමාත්‍ය රනිල් මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම රැස්වීම පැවැත්වෙයි.
මේ අතර එක්සත් ජාතික පක්ෂයෙන් මෙවර ජනපතිවරණයට ඉදිරිපත්වන අපේක්ෂකයා සම්බන්ධයෙන් වන තීරණය සතියක් ඇතුළත ගැනීමට නියමිතව තිබේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...