එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් දැනට ඇතිවී ඇති අර්බුදකාරී තත්ත්වය ගැන සජිත් ප්‍රේමදාස මහතාට හිතවාදී පිලේ හදිසි සාකච්ඡා මෙම දිනවල පැවැත්වෙයි.
ඔවුන්ගේ ප්‍රධාන සාකච්ඡාව වී ඇත්තේ කරු ජයසූරිය මහතා ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කලහොත් ගන්නා ක්‍රියාමාර්ග කුමක්දැයි යන්නය.
මෙම බොහෝ සාකච්ඡාවන් එකඟතාවකින් තොරව අවසන් වී ඇති අතර මොනම හේතුවක් නිසාවත් තමන් වෙනම පක්ෂයකින් තරඟ නොකරන බව
එජාප නියෝජ්‍ය නායක ඇමැති සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...