ජනධිපතිවරණය සඳහා ඇප මුදල් තැන්පත් කිරීම හෙටින් ආරම්භ වන අතර එළැඹෙන ඔක්තෝම්බර් 6 වැනිදා දහවල් 12 දක්වා ඒ සඳහා අවස්ථාව හිමි බව මැතිවරණ කොමිසම පවසයි.
2019 ජනාධිපතිවරණය එළැඹෙන නොවැම්බර් මස 16 වැනිදා පැවැත්වීමට මැතිවරණ කොමිසම තීරණය කර තිබේ.
ඊට අදාළ ගැසට් පත්‍රය අද(18) රාත්‍රියේ නිකුත් කිරීමට නියමිත බව එම කොමිසම අද දෙරණට ප්‍රකාශ කළේය.
2019 ජනාධිපතිවරණය එළැඹෙන නොවැම්බර් මස 16 වැනිදා පැවැත්වීමට මැතිවරණ කොමිසම තීරණය කර තිබෙන අතර ඊට අදාළ නාමයෝජනා කැඳවීම එළැඹෙන ඔක්තෝබර් මස 7 වැනිදා පෙරවරු නවයේ සිට පෙරවරු 11 දක්වා සිදුකිරීමට නියමිතයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...