ජනාධිපතිවරණය නොවැම්බර් මස 16 වැනිදා පැවැත්වීමට මැතිවරණ කොමිසම තීරණය කර තිබේ.
ඒ අනුව නොවැම්බර් 16 වනදා පැවැත් වෙන ජනාධිපතිවරණයට අදාළ නාමයෝජනා කැඳවීම ඔක්තෝබර් මස 07වනදා පෙරවරු නවයේ සිට පෙරවරු 11 දක්වා සිදුකෙරෙනු ඇති එම කොමිසම පවසයි.
මැතිවරණ කොමිසම අද දෙරණට ප්‍රකාශ කළේ, ඊට අදාළ ගැසට් පත්‍රය අද(18) රාත්‍රියේ නිකුත් කිරීමට නියමිත බවයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...