දේශීය පුවත්

රාජ්‍ය බුද්ධි අංශයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත අම්පාර පොලිස් කොට්ඨාසයේ නිලධාරීන් විසින් ටී-56 ගිනි අවියක් සමඟ තවත් පුපුරණ ද්‍රව්‍ය රැසක් සොයා ගෙන තිබේ.

මෙම භාණ්ඩ අක්කරෙයිපත්තු පාලමුණෙයි ප්‍රදේශයේ ඔලුවිල් වරායට යන මාර්ගය අසල පිහිටි ඉඩමක වල දමා තිබිය දී මෙම ද්‍රව්‍ය අද(18) උදෑසන සොයා ගෙන ඇතැයි පොලීසිය පවසයි.

ඒ අනුව ටී-56 ගිනි අවියක් සජීව පතරොම් 30 ක් හා එම මැගසින් 1 ක් සොයා ගෙන තිබේ.

ඩෙටනේටර් 7ක්, ජෙලට්නයිට් කුරූ 4 ක්, වයර්, ඇමෝනියා, යුරියා, ඇතුළු භාණ්ඩ කීපයක් ද සොයා ගැණුන භාණ්ඩ අතර වෙයි.

අද දෙරණ වාර්තාකරු පවසා සිටියේ, මේ අතර හඳුනා නොගත් වෙඩි බෙහෙත් වර්ග දෙකක් ද ඇති බවයි.

මෙම අවි ආයුධ අදාළ ඉඩමේ එළු කූඩුවක් යටින් වල දමා තිබිය දී සොයා ගත් ඔහු වැඩිදුරටක් සඳහන් කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More