දේශීය පුවත්

මහජන චීන සමූහාණ්ඩුවේ කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලන මණ්ඩලයේ සාමාජික (Chen Min’er ) චෙන් මයිනර් මහතා ඇතුළු තවත් 17 දෙනෙකුගෙන් සමන්විත එරට ඉහළ පෙළේ රාජ්‍ය දූත පිරිසක් දින තුනක නිල සංචාරයක් සදහා අද (17) සවස කටුනායක ගුවන් තොටුපළ ඔස්සේ ශ්‍රී ලංකාවට පැමිණි ඇත.

මෙම පිරිස චීනයේ බෙයිජිං නුවර සිට පැමිණි එරටට අයත් විශේෂ ගුවන් යානයකින් අද සවස 4.30 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියහ .

මොවුන් පිළිගැනීම සඳහා අමාත්‍ය අර්ජුන රණතුංග සහ ශ්‍රී ලංකාවේ මහජන චීන සමූහාණ්ඩුවේ තානාපතිවරයා ඇතුළු පිරිසක් ගුවන් තොටුපළ වෙත පැමිණ සිටියේය.

මෙම පිරිස ශ්‍රී ලංකා සංචාරය නිමා කර 19 දින ආපසු චීනය බලා පිටත්ව යෑමට නියමිතය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More