බඩ ගාන රට දෙපයින් සිටුවන්නට, රට රකින්නට, 56 සමාජ විප්ලවය ප්රතිනිර්මානය කරන්නට, පාලකයන්ට සහ ජනතාවට නොවරදින මග කියන, නුතන දස පනත – සම්මුතියේ මාලිමාව 2019.09.16 වන දින පෙ.ව 9.30ට බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලාවේදි එළිදක්විය.
ඒ සදහා සියලු නිකායන් නියෝජනය කරමින් අනුනායක හිමිනරැන් ඇතුලු ස්වාමීන් වහන්සේලා , විද්වද් වෘත්තිකයින්, කලාකරැවන්, ව්‍යාපාරිකයින් අතුලු විශාල පිරිසක් සහබාගි විය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...