දේශීය පුවත්

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල යටතට පත් කරන අගමැති රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට කරන ලද නිර්දේශය ක්‍රියාත්මක නොකරන ලෙස ඇමැති කබීර් හෂීම් ඉල්ලීමක් කොට තිබේ.

ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මේ වන විට පාලනය වන්නේ ඇමැති කබීර් හෂීම් යටතේ ඇති මාර්ග සංවර්ධන හා ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශය යටතේය.

එම ඉල්ලීම ඉටුකිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රමාද කොට ඇත්තේ ඇමැති කබීර් හෂීම් ඇතුළු සජිත් ප්‍රේමදාසට හිතවත් ඇමැතිවරුන් හතර දෙනකු ජනාධිපතිවරයාගෙන් කරන ලද ඉල්ලීමකට අනුව බවද වාර්තා වේ.

ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ලගේ පෞද්ගලික ලේකම්වරිය ලෙස කටයුතු කරන එස්. කිරිඇල්ල ප්‍රකාශ කළේ ලක්ෂ්මන් කිරිඇල්ලට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවරන ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට කරන ලද නිර්දේශය මෙතෙක් ක්‍රියාත්මක කොට නොමැති බවයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More