Notice Board

බඩ ගාන රට දෙපයින් සිටුවන්නට, රට රකින්නට, 56 සමාජ විප්ලවය ප්‍රතිනිර්මානය කරන්නට, පාලකයන්ට සහ ජනතාවට නොවරදින මග කියන, නුතන දස පනත – සම්මුතියේ මාලිමාව 2019.09.16 වන දින පෙ.ව 9ට බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදි එළිදකි.

මෙම හමුවට මල්වතු පාර්ෂවයේ අනුනායක අතිපූජ්‍ය නියන්ගොඩ විජිතසිරි ස්වාමින්ද්‍රයන් වහන්සේ, අස්ගිරි පාර්ෂවයේ අනුනායක අතිපූජ්‍ය වෙඩරුවේ උපාලි ස්වාමින්ද්‍රයන් වහන්සේ, අස්ගිරි පාර්ෂවයේ අනුනායක අතිපූජ්‍ය ආනමඩුවේ ස්වාමින්ද්‍රයන් වහන්සේ, කෝටිටේ ශ‍්‍රී කල්‍යාණි සාමග‍්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක මහාචාර්ය අතිපූජ්‍ය කොටපිටියේ රාහුල ස්වාමින්ද්‍රයන් වහන්සේ, අමරපුර ශ‍්‍රී ධර්මරජෂිත නිකායේ මහානායක අතිපූජ්‍ය තිරිකුණාමලේ ආනන්ද ස්වාමින්ද්‍රයන් වහන්සේ, අමරපුර ශ‍්‍රී ධර්මරජෂිත නිකායේ අනුනායක අතිපූජ්‍ය වටගෙදර විමල බුද්ධි නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ,

ආචාර්ය බෙල්ලන්විල ධම්මරතන ස්වාමින්ද්‍රයන් වහන්සේ, පූජ්‍ය බලංගොඩ සෝභිත ස්වාමින්ද්‍රයන් වහන්සේ, මහාචාර්ය නාබිරිත්තන්කඩවල ඤානරතන ස්වාමින්ද්‍රයන් වහන්සේ, ආචාර්ය අකුරටියේ නන්ද ස්වාමින්ද්‍රයන් වහන්සේ, ආචාර්ය මැදගම ධම්මානන්ද ස්වාමින්ද්‍රයන් වහන්සේ,ආචාර්ය වල්පොල පියනන්ද ස්වාමින්ද්‍රයන් වහන්සේ ඇතුළු විද්වතුන්, කලාකරැවන්, ව්‍යාපාරිකයින්ගේ සහබාගිත්වයෙන් පැවැත්විමට නියමිතය.

සජිව විකාශය lanka lead news වෙතින්.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More