රට බේරාගත් ආබාධිත රණවිරුවන් අදත් ආරක්ෂක අමාත්‍යාංශය ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත විණි.
වර්තමාන ආණ්ඩුව විශ්‍රාම වැටුප ලබා දෙන බවට කරන ලද පොරොන්දුව කඩකර ඇති බවත් දිගටම මෙසේ පොරොන්දු කඩ කළ හොත් මාරාන්තික උපවාසයක නිරත වන බවත් එම රණවිරුවෝ ප්‍රකාශ කළහ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...