ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ සහ ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ නියෝජිතයින් අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ (29) රාති‍්‍රයේ පවත්වා තිබේ.
ඒ, හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂගේ නිවසේදීයි. ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂ මහලේකම් පාර්ලිමේන්තු මන්තී‍්‍ර දයාසිරි ජයසේකර, පාර්ලිමේන්තු මන්තී‍්‍ර මහින්ද අමරවීර සහ පාර්ලිමේන්තු මන්තී‍්‍ර ලසන්ත අලගියවන්න එම සාකච්ඡාව සඳහා එක්ව ඇති බව වාර්තාවේ.
එළඹෙන ජනාධිපතිවරණය සහ ඉදිරි දේශපාලන කටයුතු සම්බන්ධයෙන් මූලික අදියරේ කරුණු එහිදී සාකච්ඡා වී ඇති බව එම ආරංචිමාර්ග වැඩිදුරටත් වැඩිදුරටත් සදහන් කරයි. හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ සහ ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ නියෝජිතයන් අතර නිල මට්ටමේ තවත් සාකච්ඡාවක් ඉදිරියේදී පැවැත්වීමට නියමිත බවද වැඩිදුරටත් වාර්තාවේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...