කුරුණෑගල රෝහලේ වෛද්‍ය ෂාෆිට එරෙහිව මාධ්‍ය විසින් අයහපත් ප‍්‍රචාරයක් දියත් වූ බවට පැමිණිල්ලක් එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත අහ්මද් ෂහිද් වෙත ඉදිරිපත් කර ඇත.
මේ පැමිණිල්ල යොමු කළ පිරිස ඔහු හෙළි කර නැත. බෞද්ධ කාන්තාවන් දහස් ගණනක් වඳ භාවයට පත් කිරීමට මුස්ලිම් වෛiවරුන් කි‍්‍රයා කර ඇති බවට මාධ්‍ය වැරදි සහගත ප‍්‍රචාරයක් දී ඇතැයි එම පැමිණිල්ලේ දක්වා තිබේ.
ඊට අමතරව මාධ්‍ය මුස්ලිම් ජනතාවට එරෙහිව වෛරය උපදවන ප‍්‍රචාර දියත් කර ඇති බවටද පැමිණිලි රැසක් එක්සත් ජාතීන්ගේ නියෝජිතයා වෙත යොමුවී ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
යකෝ, දහස් ගණනක් මව් වරුන්ව වඳ බවට පත් කරපු දොස්තර ගෙ ගුණ ගායනා කරන්නද මුං කියන්නෙ…?