මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් අද (28) රාත්‍රීයේ විශේෂ භෝජන සංග්‍රහයක් සංවිධානය කර ඇති බවට තොරතුරු වාර්තා විය.
ඒ අමාත්‍යවරයාගේ කොළඹ පිහිටි නිවසේදීය.
මෙම සාදය සදහා එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී 70දෙනාම සහභාගි වීමට නියමිත බවට තොරතුරු වාර්තාවේ.
එහිදී ජනාධිපතිවරණ අපේක්ෂකයා පිළිබදව ද සාකච්ඡා කිරීමට නියමිත බව පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග සදහන් කරයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...