බැඳුම්කර චෝදනා සම්බන්ධ පරීක්ෂණ කඩිනම් කරන්නැයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදාළ අංශවලට උපදෙස් දී
ඇත.
අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී බැඳුම්කර වංචාව පිළිබඳ විමර්ශන සභාවේ සාමාජිකයින් ඇතුළු නිලධාරීන් පිරිසක් සමගමින් පරීක්ෂණ ක්‍රියාත්මක කර වැරදිකරුවන්ට එරෙහිව පියවර ගන්නා ලෙස ජනාධිපතිතුමා මෙහිදී උපදෙස් ලබා දී ඇත.
පරීක්ෂණ පමාවීම යුක්තිය ඉටුවීමට බාධාවක් බව ජනාධිපතිතුමා මෙම හමුවේදී සඳහන් කර ඇති අතර පරීක්ෂණ කඩිනම් කිරීම වෙනුවෙන් තමන්ගෙන් ලැබිය යුතු සෑම සහායක්ම ලබාදෙන බවට ජනාධිපතිතුමා මෙහිදී සහතික වූ බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...