එළබෙන ජනාධිපතිවරණය රට වෙනුවෙන් මෙරට ජනතාවට තීන්දුවක් ගැනීමට ඇති අවසන් අවස්ථාව බව පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් පවසයි.
උන්වහන්සේ මේ බව සඳහන් කළේ රට රකිමු – රට හදමු – රට වැසියනි එක්වවු මැයෙන් යුතුකම සංවාද කවය අද පැවැත්වූ සම්මන්ත්‍රණයකට එක් වෙමින්ය.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් යුතුකම සංවාද කවයේ සභාපති ගෙවිදු කුමාරතුංග මහතා මේ බව පැවසීය.
“ජනතා විමුක්ති පෙරමුණ ජනාධිපති වරණයට. ජාතික ජන බලවේගය නමින් සුදානම් වෙනවා. පාවාදිමේ ක්‍රියාවලියට නායකත්වය දුන්. කරූ ජයසුරිය රටට අහිතකර. පනත් ගේනකොට මොකද කළේ
අතුරුදන් වුවන් පිළිබඳ පනත. විවාද කරන්න නොදි සම්මත කළා. ඔහු ජාතියට දුෂ්ඨ වු පුද්ගලයෙක්. ජනාධිපති අපේක්ෂක වෙන්න යන. සජිත් ප්‍රේමදාස මහත්තයා කියනවා
බෞද්ධ ශාසනය හා රණවිරුවන් ආරක්ෂා කරනවාලු. මංගල සමරවීරගේ වේදිකාවේ ඉදන් කිරන්නේ. භික්ෂුන් වාහන්සේලාට අපහස කරපු. ඉන්න හිතෙන රටක් නිර්මාණය වෙද්දි විනාශ කළ. අපිට දැන් මතක් වෙන්නේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයා
පුරවැසි ව්‍යාපාර එළි දැක්කුවා පුරවැසි න්‍යාය පත්‍රයක්. අනු මාතුකාව තියෙන්නේ ජාතික ආරක්ෂවා. දළදා මාලිගාව ළඟ තිබුණ. ආරක්ෂාය ඉවත් කරන්න ගිය අය. දැන් ජාතික ආරක්ෂව න්‍යාය පත්‍රයට දාගෙන. අපි එක අඩියක් වැරැද්දුවොත් නිවරදි කරන්න බෑ“
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...