පසුගිය සතියේ රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයා අමාත්‍ය මණ්ඩලයට සංදේශයක් ඉදිරිපත් කරමින් කර්මාන්ත ප්‍රතිපත්තියක් සෑදීමට අවසර ඉල්ලා ඇත.
නමුත් ඔහුගේ අමාත්‍යංශයේ උසස් නිලධාරියකු lanka lead news වෙත ලබාදුන් තොරතුරු අනුව විදේශිකයකුගේ මදිහත්වීමෙන් දැනටමත් ප්‍රතිපත්තියක් හදා අවසන් කොට ඇති අතර ඊට අනුමැතිය ගැනීම සඳහා මෙම අමාත්‍ය මණ්ඩල සංදේශය ඇමැතිවරයා විසින් ඉදිරිපත් කොට ඇති බවය.
එසේ රහසේ සකස් කරන ලද එම ප්‍රතිපත්තියට අදාළ ව කිසිදු ආකාරයකින් මහජන අදහස් ලබාගැනීමක් කර නොමැති අතර ඊට නායකත්වය දෙන්නේ හොර රහසේ වෙළඳ ප්‍රතිපත්ති හැදූ බවට චෝදනාවට ලක් වූ රවී රත්නායක නැමැති නවසීලන්ත පුරවැසියෙකු බව ද වාර්තා වේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...