පාස්කු ඉරිදා ඉස්ලාම් මූලධර්මවාදී ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් පසුව උදව් කිරීමට පැමිණි ඇමෙරිකානු ෆෙඩරල් පොලීසියේ නිලධාරීන් (FBI )විසින් මරාගෙන මැරෙන ත්‍රස්තවාදීන් 9 දෙනාගේ දුරකථන ඔවුන් බාරයට ගෙන ඇත.
එම නිසා දැන් එම දත්ත ලබා ගැනීමට ශ්‍රී ලංකාවේ පොලීසියට නොහැකි වී ඇත. එම දත්ත එසේ සොරකම් කරන්නේ ඒවා මගින් ත්‍රස්තයින් ගනුදෙනු කළ දේශීය සහ විදේශීය බලවේග හඳුනා ගැනීම වැලැක්වීම සඳහා බව ගෝලීය පර්යේෂණ ආයතනය හෙළිදරව් කොට ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...