සැප්තැම්බර් 03 වැනිදා පැවැත්වෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ සමුළුවෙන් පසු මැතිවරණ දිස්ත්‍රික්ක 22 පුරා සමුළු 22ක් පැවැත්වීමට කටයුතු කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා ඒෂියන් මිරර් වෙත පැවසීය.
එහි පළමු සමුළුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ගාල්ලේදී පැවැත්වීමට නියමිතය.
එහිදී 21 වන සියවසට ගැලපෙන ලෙස සැකසූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රතිපත්තිය ද එළිදක්වන බව මහ ලේකම්වරයා ප්‍රකාශ කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...