දේශීය පුවත්

ජනාධිපති ධුරය මුළුමනින්ම අහෝසි කිරීමට සහාය ලබා දෙන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ අමාත්‍ය රවී කරුණානායක මහතා ඊයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවී ඉල්ලීමක් කර ඇති බව වාර්තා වේ.

එසේ කළහොත් ජනාධිපතිවරණයක් පැවැත්වීමේ අවශ්‍යතාවයක් පැන නොනැඟෙන බවද එම දෙපළ ජනාධිපතිවරයා හමුවේ අවධාරණය කර ඇතැයි ද ආරංචි මාර්ග සඳහන් කරයි.

විපක්ෂයේ සිටින සමහර දේශපාලන ප්‍රබලයන් ද ජනාධිපති ධුරය අහෝසි කිරීමට සහය පල කරන ලද ආරංචි මාර්ග පවසයි. මේ සඳහා ජනාධිපතිවරයා සහය ලබා දුනහොත් රට තුළ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කර ජාතික සංවර්ධන ක්‍රියාවලිය වේගවත් කිරීමට බොහෝ ඉඩකඩ විවර වනු ඇතැයිද අගමැතිවරයාත් රවී කරුණානායක ඇමැතිවරයාත් වැඩිදුරටත් සඳහන් කර ඇතැයිද එම ආරංචි මාර්ග සඳහන් කරයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More