එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය හා පාර්ලිමේන්තු කණ්ඩායම එක්ව පවත්වන සකච්ජාවෙදීද , ජනපති අපේක්ෂකයා පිළිබඳව අවසන් තීරණයකට පැමිණීමට නොහැකි වුවොත් පක්ෂයේ ඉදිරි දේශපාලන කටයුතු වලදී ” නිහඬව ” සිටීමට එජාප ප්‍රබලයින් කිහිපදෙනෙකු තීරණය කර ඇත.
ඒ අනුව ඉදිරි දින කිහිපය තුළ පැවැත්වීමට නියමිත අදාළ සාකච්ජාවේදී ජනපති අපේක්ෂකයා පිළිබඳව , සුදුසු හා ස්ථාවර තීරණයක් අනිවාර්යයෙන්ම ගත යුතු බව මෙම ප්‍රබලයින් පක්ෂ නායකත්වය ඇතුළු සියලු පාර්ශව වලට දැනුම් දී ඇත .
එසේ නොවුනහොත් ඉදිරියේදී පක්ෂයේ දේශපාලන කටයුතු වලින් ඈත්ව , නිහඩ ප්‍රතිපත්තියක සිට කටයුතු කරන බව මෙම ප්‍රබලයින් අවධාරණය කර ඇති බවද පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කර සිය්ටී .
මෙම ප්‍රබලයින් අතර කැබිනට් මැති ඇමතිවරුන් කිහිපදෙනෙකුද වේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...