නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා මහතාගේ ආරක්‍ෂක නිලධාරීන් ලෙස කටයුතු කළ පොලිස් නිලධාරීන් දෙදෙනකු තම නිවසේ ආරක්‍ෂාව සඳහා යෙදවීම සැක කටයුතු බව පවසමින් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ආශු මාරසිංහ මහතා වැඩබලන පොලිස්පතිවරයාට පැමිණිලි කර ඇත.
මේ පොලිස් නිලධාරීන් දෙදෙනාම මුස්ලිම් ජාතිකයන් වන අතර එක් අයෙක් කාත්තන්කුඩියේ පදිංචිකරුවෙක් වන අතර අනෙක් තැනැත්තා මාවනැල්ලේ පදිංචිකරුවෙක් වේ.
ආශු මාරසිංහ මහතා මඩකලපුව ශරියා විශ්වවිද්‍යාලය රජයට පවරාගත යුතු යැයි නිර්දේශ කළ මන්ත‍්‍රීවරයායි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...