පසුගිය කාලය තුළ රාජපක්ෂලා හිරේ දැම්මා නං අද එක්සත් ජාතික පක්ෂය ගොඩ බවත් එක්සත් ජාතික පක්ෂයට ඉදිරියට යාම සඳහා හොඳ ගටක් අවශ්‍ය බවත් එය ලබාදෙන ලෙසත් සජිත් පිළේ කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කරන ප්‍රබලයෙකු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට ප්‍රකාශකරන අවස්ථාවේදී පටිගත කරන ලද හඬපටයක් සමාජ මාධ්‍ය ජාලාවල මේ වන විට ප්‍රචාරය වේ.
මහ බැංකුවේ බැඳුම්කර වංචාව දෙවැනි කෝප් කමිටුවේදී බේරගත්තේ තමා විසින් බවත් පක්ෂය වෙනුවෙන් තමා ඊට බෙල්ල දුන් බවත් මෙම දේශපාලනඥයා එහිදී ප්‍රකාශ කරන අතර තවත් රහස් තොරතුරු රැසක් ද ඔහුගේ කටහඬින්ම මෙහි පටිගත වී තිබේ.
මහ බැංකු අධිපති ලෙස අර්ජුන් මහේන්ද‍්‍රන් පත් කිරීමට තමන් විරුද්ද වූ බවත් පසුව ඇති වූ බැදුම්කර චෝදනාවේදී තමන් පක්‍ෂය වෙනුවෙන් බෙල්ල දුන් බවත් ඔහු අගමැතිවරයාට සිහිපත් කරයි.
හඩපටය පහතින්
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
meka ragapamak.. ranil ohoma katawahn inne na ne ..?