දේශීය පුවත්

වර්තමානයේ සිංහල ව්‍යාපාර බිඳ වැටීමට මූලික හේතුව සුහදත්වය නොමැති වීම බව ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියන් පවසයි.

කළගෙඩිහේන එක්සත් වෙළෙඳ සංගමය අද පෙරවරුවේ සංවිධාන කර තිබූ උත්සවයකට එක්වෙමින් උන්වහන්සේ මේ බව සඳහන් කළේය.

රටක් විදිහට පොහොසත් නොවීමට හේතුව සම්පත් අහිමි කර ගැනීම බවත් උන්වහන්සේ ප්‍රකාශ කළේය.

එහිදී වැඩිදුරටත් සිය අදහස් දක්වමින් උන්වහන්සේ,

“සල්ලි ඇරන් ඇවිත් සම්පතක් බවට පත් කරගත්තාම ලෝකෙ කොහේ හිටියත් පෝසත් වෙන්න පුළුවන් කියලා චීනා දන්න හින්දා තමයි එහෙන් සල්ලි ඇරන් ඇවිත් වරාය ඇරගෙන “සල්ල වරාය” බවට පත් කළේ.

අපි වරාය සල්ලි බවට පත් කරනකොට චීනා සල්ලි වරාය බවට පත් කරනවා.

අපි සම්පත් ආරක්ෂා කරගෙන අපේ ව්‍යාපාර කටයුතු කරන්න ඕනෙ.

ව්‍යාපාරය දරුවන්ට භාර දීලා ව්‍යාපාරය කෑලිවලට කැඩුව ගමන් බඩු ඉතුරු වෙන්නේ නෑ.

මුට්ටි බිඳලා වළං කෑලි ගත්තාට වැඩක් තියෙනවාද?” යනුවෙන් ප්‍රකාශ කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More