ජනතා විමුක්ති පෙරමුණ හා වෙනිසියුලා රාජ්‍ය නියෝජිතයින් අතර අද(24) පස්වරුවේ සාකච්ඡාවක් පැවැත්විණි.
ජනතා විමුක්ති පෙරමුණේ බත්තරමුල්ල පැලවත්ත පිහිටි ප්‍රධාන කාර්යාලයේදී මෙම සාකච්ඡාව පවත්වා තිබේ.
මෙම සාකච්ඡාව සදහා ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන බිමල් රත්නායක මහතා සහ සුනිල් හදුන්නෙත්ති මහතා එක්ව සිටියහ. මීට අමතරව සමාජවාදී ශිෂ්‍ය සංගමයේ ජාතික සංවිධායක රංගන දේවප්‍රිය මහතා සහ සමාජවාදී තරුණ සංගමයේ ජාත්‍යන්තර කටයුතු පිළිබඳ ලේකම් අංජන සම්පත් අමරසිංහ මහතා ද එක්ව ඇත. වෙනිසියුලා විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය රුබන් මොලීනා මහතා සහ ඉන්දියාවේ වෙනිසියුලා තානාපති කාර්යාල නිලධාරියෙකු වන නෙස්ටර් ලෝපේස් මහතා වෙනිසියුලානු රජය නියෝජනය කරමින් සහභාගීවී සිටිය හ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...