දේශීය පුවත්

එක්සත් ජාතික පක්ෂයෙන් ගෙන එන ඕනෑම විනය පරික්ෂණයකට බය නොවන බව අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.

අද(23) එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා පිළිගැනීමේ විශේෂ මාතර උත්සවයට එක් වෙමින් ඒ මහතා මෙම අදහස් පල කළේය.

එහිදී වඩිදුරටත් අදහස් දත්වමින් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා මෙසේ  පැවසීය.

“ඒ කාලයේ අපිට කිව්වේ රනිල්ගේ උන් කියා අපි රනිල්ගේ උන් නෙමෙයි.  අපි එක්සත් ජාතික පක්ෂයේ ඕබේ උන්. රනිල් වික්‍රමසිංහ මහත්තයාට මගේ ලොකු ගරුත්වයක් තියනවා.  එතුමා අපේ පක්ෂයේ නායකයා.  හැබැයි 94 මම ඕලෙවල් ලියලත් නැහැ. එතකොට එතුමා පක්ෂයේ නායකයා.  එන අවුරුද්දේ මගේ දුව ඕලෙවල් ලියනවා. එතකොටත් නායකයා. යුඟු තුනක් ඒක අවුලක් නෑ. එතුමා අමාරුම කාලේ එක්සක් ජාතික පක්ෂය ගැට ගහගෙන ආවා.  2017 මැයි මාසේ සුගතදාසේ තිබ්බ මැයි දිනයේ. අගමැතිතුමා කිව්වා එතකොට. මම 2020ට පස්සේ  තරුණයෙක්ට භාර දෙනවා කියලා. එකයි අපි එතෙන්ඩ බැහැලා ඉන්නේ. අපි නායකතුමා ආරක්ෂා කරන ගමන මේ. පක්ෂය ආක්ෂාකරන ගමන. පාක්ෂිකයා ආරක්ෂා කරන ගමන්. එක එකා හීන බලලා කියනවා, සුජීවට , අජීත්ට, විනය පරීක්ෂණ ගේනවා කියලා. ඒ කිසිදු විනය පරීක්ෂණයකට අපි බය නෑ.“



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More