දේශීය පුවත්

වහාම ක්‍රියාත්මක වන පරිදි පක්ෂයේ රාජ්‍ය නියෝජ්‍ය ඇමැතිවරුන් 5ක් ඉවත් කිරීමට එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා තීන්දු කර ඇති බව පැවසේ.

පක්ෂයේ විනය කඩවන ආකාරයට හැසිරීම සහ පක්ෂයට එරෙහිව කුමන්ත්‍රණය කිරීම යන ‌චෝදනා යටතේ ‌මේ බව සිිිිදු කිරීමට නියමිත බව දැනගන්නට ඇත.

ඒ අනුව ළගදීම අලුත් ඇමැතිවරුන් 5 ‌දෙනකු දිව්රුම් ‌දීමට කටයුතු සූදානම් ‌කොට ඇති බවද දැනගන්නට තිබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More