හමුදාපති ලෙස ශවේන්ද්‍ර සිල්වා මහතා පත්කිරීම නිසා ඇමරිකානු හමුදා සහයෝගිතාවයට සහ ආයෝජනවලට බලපාන බව ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව (22 දා) ශ‍්‍රී ලංකා රජයට අනතුරු අගවා ඇත.
මෙම පත්වීම ඇමරිකානු මිලේනියම් චැලෙන්ජ් ආයතනය ලබාදෙන ඩොලර් මිලියන 480 ක ණය මුදලටද ප‍්‍රශ්නයක් වන බව එම දෙපාර්තමේන්තු ප‍්‍රකාශකයෙක් පවසා සිටී.
නව හමුදාපති පත්කිරීම ජාතිවාදීන්ගේ අවශ්‍යතාව මත සිදුවූවක් බවද දන්වන එම ප‍්‍රකාශකයා හමුදාපති මානව හිමිකම් උල්ලංඝනය කරන්නකු නම් ඇමරිකානු හමුදා සහ ශ‍්‍රී ලංකාව අතර පවතින සහයෝගිතාවයට එය බලපාන බවද කියයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...