මැදිරිගිරිය ප්‍රාදේශිය සභාව හා මීගමුව නගරසභා බල ප්‍රදේශවලින් නිහඩ කාලය තුළ වැඩිම පැමිණිළි සංඛ්‍යාවක් ලැබී ඇති බව මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා මධ්‍යස්ථානය පවසයි. ඇතැම් දේශපාලන පක්ෂවලට එරෙහිව අසත්‍ය ප්‍රචාර ගෙන යාම, ඡන්ද දායකයින් හමුවීමට ගෙයින් ගෙට යාම ,ඇතැම් අල්ලස් ලබාදීම සම්බන්දයෙන් පැමිණිලි රැසක් ලැබී තිබෙන බවද මේ සම්බන්දයෙන් ස්වාධින මැතිවරණ කොමිසමද දැනුවත් කර තිබෙන බවද මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය සඳහන් කරයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...