දේශීය පුවත්

කැකිරාව ඉපලෝගම පලාගල යන ප්‍රාදේහීය ලේකම් කොට්ඨාසවල පළාත් පාලන මැතිවරණ පැවැත්වීම සඳහා පිහිටුවා ඇති ඡන්ද මධ්‍යස්තාන 35 කට වල් අලි තර්ජන තිබෙන බව ගල්කිරියාගම වනජීවී කාර්යාලයේ වන සත්ව අඩවි ආරක්ෂක ජී. රාමසිංහ මහතා පවසයි.
රාමසිංහ මහතා වැඩිදුරටත් පැවසුවේ අධ්‍යක්ෂ ඩබ්ලිව්. ඒ. ඒ. පී. යූ. ඉන්ද්‍රජිත් මහතාගේ ඉල්ලීමකට අනුව ඊයේ (08) සවස සිට 11 වැනිදා උදේ වරුව දක්වා ඡන්ද දායකයින් ගමන් කරන මාර්ගත් විශේෂ සෝදිසියකට භාජනය කරන බවය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More