ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා සිය ෆීල්ඩ් මාර්ෂල් ධූරය අත්හැර දැමීමට සූදානම් වනබව විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.
එම ආරංචි මාර්ග වලට අනුව ඊට ආසන්නතම හේතුව වී ඇත්තේ පසුගිය දා හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ සහ හිටපු ගුවන් හමුදාපති රොෂාන් ගුණතිලකට පිළිවෙළින් අද්මිරාල් ඔෆ්ද ෆ්ලීට් සහ මාර්ෂල් ඔෆ්ද එයාර් ෆෝ්ස් යන ඉහළම තනතුරු හිමි වීමයි.
එය සරත් ෆොන්සේකාට හිමි වූ හමුදාවේ ඉහළම තනතුර වන ෆීල්ඩ් මාර්ෂල් තනතුරට සමාන තනතුරු දෙකකි. එම තනතුරු දෙක ලබා දීම සම්බන්ධයෙන් තමා තුළ කලකිරීමක් ඇතැයි සරත් ෆොන්සේකා මහතා පවසා ඇති බව වාර්ථා වේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...