ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රිවරුන්ට කිසිඳු අසාධාරණයක් වීමට තමා ඉඩ නොදෙන බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රිවරුන් පිරිසක් සමඟ (09) පැවති හමුවකදී විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළේය.
මහනුවර දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන පළාත් පාලන නියෝජිතයින් පිරිසක් අද පෙරුවරුවේ විජේරාම නිල නිවසේදී විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා හමුවුණි.
මේ අතර මඩකලපුව දිස්ත්‍රික්කයේ දෙමල ජාතික සන්ධානය නියෝජනය කරන පළාත් පාලන නියෝජිතයින් පිරිසක් ද අද පෙරවරුවේ විපක්ෂ නායක නිල නිවසේදි විපක්ෂ නායකවරයා හමුවුණි.
ජනපති සමඟ සාකච්ඡා සාර්ථකයි – මහින්ද
ජනපති සමඟ සාකච්ඡා සාර්ථකයි – මහින්ද
Gepostet von Ada Derana Sinhala am Freitag, 9. August 2019
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...