හෙට (11 දා) පැවැත්වෙන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්‍ෂ සම්මේලනයට තමා ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් සහභාගි වන බව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ භාණ්‌ඩාගාරික එස්. බී. දිසානායක මහතා පවසයි.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඩිලාන් පෙරේරා, සරත් අමුණුගම, දුනේෂ් ගංකන්ද ඇතුළු මන්ත්‍රීවරුන් පිරිසක් මෙසේ පක්‍ෂ සම්මේලනයට සහභාගි වන බව ද දිසානායක මහතා කීය.
පක්‍ෂ සම්මේලනයට සහභාගි වුවද, පොදුජන පෙරමුණේ පක්‍ෂ සාමාජිකත්වය ලබා නොගන්නා බව කී දිසානායක මහතා, එහෙත් පොදුජන පෙරමුණ විසින් එදිනට නම් කිරීමට නියමිත ජනාධිපති අපේක්‍ෂකයාට සහයෝගය ලබා දීමට කටයුතු කරන බවද කීවේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...