ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ යන මහත්වරුන් ගේ එකමුතුවෙන් නම් කරනුු ලබන ඉදිරි ජනාධිපති අපේක්ෂකයාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහයෝගය ලබා දෙන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම් මහින්ද අමරවිරීර මහතා පවසයි.
කුමන බාධක සහ ප්‍රශ්න පැමිණියද දෙපාර්ශවය අතර ගොඩනග සන්ධානයට අදාළ සාකච්ඡා පවත්වා ගෙන යන බව පැවසූ මහලේකම්වරයා රටේ ජනතාව ඉල්ලන ජනාධිපති අපේක්ෂකයා නායකයන් දෙදෙනා විසින් නම්කරනු ඇති බවද කීවේය.
එම ජනාධිපති ප්‍රේක්ෂකයා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක ස්වභාවේද අනුමැතිය ලබාගන්නා බව කී මහලේකම්වරයා ඒ සඳහා සියලු දෙනාගේ සහයෝගය හිමිවනු ඇති බවද සඳහන් කළේය.
ශ්‍රී ලංකා පොදු පෙරමුණ සමග සන්ධානය ගොඩ නඟන්නේ ජනාධිපති අපේක්ෂකයා නම් කිරීමට පමණක් නොවන බවත් ඉතිරි සෑම මැතිවරණයකදීම එක්ව තරග කිරීම බවද මහ ලේකම්වරයා සඳහන් කළේ ය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...