ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ විසින් 11 වැනි දා කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේ පැවැත්වීමට නියමිත මංගල මහා සමුළුව සඳහා සහභාගී වීම මන්ත්‍රීවරුන්ට පමණක් සීමා කර තිබේ.
ඊට හේතු වී ඇත්තේ සුගතදාස ක්‍රීඩා සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ ආසන 5000 ක ප්‍රමාණයක් පමණක් වීමයි.
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ් පලාත් පාලන, පළාත් සභා හා පාර්ලිමේන්තු මන්ත‍්‍රී එකතුවම 5000න් පමණ වන නිසා මෙම තීන්දුව ගෙන ඇත.
මෙම සමුළුවේදී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නායකත්වය මහින්ද රාජපක්ෂ මහතාට පිරිනැමීමට නියමිතය.
ඔහු විසින් ඉන් අනතුරුව මීළඟ ජනාධිපති අපේක්ෂකයා හෙළි කිරීමටද නියමිතව තිබේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...