දේශීය පුවත්

තමන් වරදක් කර නොමැති බවත් තමන්ට එරෙහිව විශ්වාසභංගයක් ගෙනෙනවානම් එයට  මුහුණදීමට සූදානම් බවත් අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පැවැසීය.

වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය යොමුකළ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඔහු මේ බව පැවැසීය.

“විශ්වාසභංග යෝජනාවක් ගේනවානම් අපි මොනවා හරි වැරැද්දක් කරලා තියෙන්න ඕන. මම කිසිම වැරැද්දක් කරලා නෑ කියලා පොලීසියෙන් කිව්වා. පොලිස්පති කිව්වා මම ගැන මොකක් හරි චෝදනාවක් තිබෙනවානම් පැමිණිලි කරන්න කියලා. කල් දුන්නා. පරීක්ෂා කළ කිසි දෙයක් නෑ කියලා කිව්වා. කථානායකතුමාට ඒ ගැන දැනුම් දුන්නා. ආපහු කියනවානම් මට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් ගේනවා නම් ඒක දේශපාලන වැඩක්. ඒකට මුහුණ දෙන්න අපි සූදානම් ”

ඉදිරි මැතිවරණවලදි තම පක්ෂය කුමන පාර්ශ්වයකට සහාය දක්වනවාද යන්න පිළිබඳව හෙට (03) පැවැත්වෙන සාකච්ඡාවේදී තීරණයක් ගන්නා බවද ඔහු පැවැසීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More