දේශීය පුවත්

හිටපු ආරක්ෂක ලේඛම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඇමරිකානු පුරවැසි භාවය අවලංගු කළ බව තවදුරටත් තහවුරු කෙරෙන ‘ අවලංගු ‘  ( Cancel ) මුද්‍රාව සහිත ඔහුගේ ඇමරිකානු ගුවන් ගමන් බලපතේ සිදුරු කරන ලද පිටුද අප අණාවරණය කෙරේ.

2022 ඔක්තෝබර් 30 වැනිදා අවලංගු වීමට නියමිත රාජපක්ෂ මහතාගේ ගුවන් ගමන් බලපත ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමෙන්තුව විසින් ඔහු වෙත නිකුත් කර ඇත්තේ 2012 වසරේ ඔක්තෝබර් 31 වැනිදාය.

ඒ අනුව 2019 අප්‍රේල් මස 17 වැනිදා සිට බල පැවැත්වෙන පරිදි රාජපක්ස මහතාගේ පුරවැසිභාවය අහෝසි වු බව සනාථ කෙරෙන 2019 මැයි 03 දාතම සහිතව ඇමරිකානු රාජය දෙපාර්තමෙන්තුවේ විදේශ පුරවැසි සේවාව මඟින් අනුමත කල පුරවැසිභාවය අත්හැරීමේ සහතිකය නිකුත් කරන අවස්ථාවේ ඔහුගේ ඇමරිකානු ගුවන් ගමන් බලපත මෙහි සඳහන් ආකාරයෙන් අවලංගු කර තිබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More