ඒකාබද්ධ විපක්ෂය ප්‍රමුඛ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ගොඩනගන පුළුල් ජාතික සන්ධානය ශ්‍රී ලංකා පොදුජන ඒකාබද්ධ පෙරමුණ වශයෙන් නම් කිරීමට යෝජනා වී තිබේ.
ඉදිරි ජනාධිපතිවරණය සඳහා විපක්ෂය විසින් නම් කරනු ලබන ජනාධිපති අපේක්ෂක ‘ ජාතික අපේක්ෂක ‘ ලෙස නම් කිරීමටද ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයන් යෝජනා කර තිබේ.
හිටපු ජනාධිපති , විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයන්ගේ රැස්විමේදී මෙම යෝජනා ඉදිරිපත් වු බවද වාර්ථා වේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...