ජනාධිපතිවරණයේදී තමන් සහාය දෙන්නේ කාටදැයි ලබන සැප්තැම්බර් මස 2 වනදා පැවැත්වෙන පක්‍ෂ සම්මේලනයේදී ප්‍රකාශයට පත් කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය පවසයි. කොළඹ පිහිටි එම පක්‍ෂ මූලස්ථානයේ අද (01) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර මේ බව සදහන් කළේය.
පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායකද මෙහිදී අදහස් පළ කරමින් කියා සිටියේ හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ සිය ද්විත්ව පුරවැසිභාවය ඉවත් කළ බවට සදහන් ලිපිය හැකි නම් ප්‍රසිද්ධ කරන ලෙසය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...