දේශීය පුවත්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ රජයේ ලොකුම පක්ෂය නොව පැරණිම පක්ෂයක් බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉදිරියේ එය දෙවැනි බලවේගලය බවත්, පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී දිසානායක මහතා අද (1) කොළඹ දී පැවසීය.

1956 සිට වරින්වර බලයට පැමිණි සෑම අවස්ථාවකදීම ශ්‍රීලනිපය පෙරමුණක් ලෙස මිස තනි පක්ෂයක් ලෙස ආණ්ඩු පිහිටුවා නැතැයි ද මන්ත්‍රීවරයා කීය.

අද රටේ පළවෙනි බලවේගය ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පත්ව ඇතැයි ද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

මෙවර ජනාධිපතිවරණ අපේක්ෂකයා බිහිවුයේ ද රටේ පළමු බලවේගය තුළින් බවද මේ පිළිබඳ තීරණාත්මක සාකච්ඡාවක් මෛත්‍රීපාල – මහින්ද අතර අද හෙටම සිදුවන බවද මන්ත්‍රිවරයා ඒ හා සන්ධානගත සියලු පක්ෂ අතර සාකච්ඡා ඒ සමඟම සිදුවන බවද කියා සිටියේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More