පසුගිය දිනවල රුසියානු ජනාධිපති විලැද්මීර් පුටින් මහතා රුසියාවේ පාර්ලිමේන්තුව හෙවත් ඩුමාව අමතා කළ කතාවක් මගින් ලොව පුරා දේශපාලන නායකයින් මවිතයට පත් කොට අත.
ඔහු ඇත්ත කතා කිරීමට හා ඒ මත පිහිටා ක්‍රියා කිරීමට කොන්ද පන නැති නායකයින්ට උපදේශයක් ලබා දී ඇත.
මෙය පුටින් මහතා විසින් මෙතෙක් පාර්ලිමේන්තුවේදී කරන ලද කෙටිම කතාව ලෙසටද එරට මාධ්‍ය වාර්තා පළ කරයි. රුසියාවේ ජීවත් වන සුළු ජන කොටස් සම්බන්ධයෙන් ඔහු විසින් මෙම අදහස් දක්වා ඇත.
‘‘ රුසියාවේදී රුසියානුවෙක් ලෙස ජීවත්විය යුතුයි. ලෝකයේ කොහේ හෝ තැනකින් රැකියාවක් කර එදා වේල පිරිමසා ගැනීමට රුසියාවට පැමිණෙන සුළු ජාතිකයකු රුසියානු භාෂාව කතා කළ යුතුයි. සියලූම රුසියානු නීති වලට ගරු කළ යුතුයි. සුළු ජාතිකයන් ෂරියා නීතිය ගරු කරන්නේ නම් මුස්ලිම්වරුන් ලෙස ජීවත් වීමට කැමැත්ත දක්වන්නේ නම් අපි ඔබට පැහැදිලිවම අවවාද කරන්නේ එවැනි නීති තිබෙන දේශයක් සොයා යන ලෙස.
රුසියාවට මුස්ලිම් සුළුතරය අවශ්‍ය නැත. සුළුතරයට රුසියාව අවශ්‍යයි. අපි ඔවුන්ට විශේෂ වරප‍්‍රසාද නොදන්නෙමු. අපේ නීතිය ඔවුන්ගේ අභිමාථාර්ත වලට ගැලපෙන පරිදි වෙනස් කිරීමට බලකරමින් කෙතරම් තදින් බෙරිහන් දුන්නද අප එ්වාට සවන් දෙන්නේ නැත.
අපේ රුසියානු සංස්කෘතියට ගරු නොකිරීම අපි කිසිවිට ඉවසන්නේ නැත.

ප‍්‍රජාතන්ත‍්‍රවාදී යැයි කියනු ලබන ඇමරිකාව, එංගලන්තය, ප‍්‍රංශය, ජර්මනිය සහ ඕලන්දය වැනි රටවල මරාගෙන මැරෙන ප‍්‍රහාර සම්බන්ධ පාඩම් වලින් අපි හොඳින් ඉගෙන ගත්තෙමු. ජාතියක් ලෙස පැවතීමට එම පාඩම් අපට ප‍්‍රමාණවත්ය. මුස්ලිම්වරු එම රටවල් අත්පත් කර ගනිමින් සිටිති. නමුත් මුස්ලිම්වරු රුසියාව අත්පත් කර නොගනු ඇත.
අපගේ රුසියානු චාරිත‍්‍ර වාරිත‍්‍ර සහ සම්ප‍්‍රදායන්, චාරිත‍්‍ර වාරිත‍්‍ර සහ සංස්කෘතීන් නැතිි ප‍්‍රාථමික සමාජ සමග සහ ෂරියා නීතිය සම`ග පෑහෙන්නේ නැත.
ව්‍යවස්ථාදායකය අලූත් නීති සම්පාදනය සම්බන්ධව අවධානය යොමු කරන්නේ නම් සිහිතබා තබා ගත යුත්තේ රුසියානු ජාතික අභිලාෂය අංක එක වන බව පමණයි. සිහිතබාගන්න මුස්ලිම් සුළුතර රුසියානු නොවෙයි.’’
පුටින්ගේ මෙම කතාව ඇසීමෙන් විනාඩි පහක් තිස්සේ රුසියානු ඩුමාවේ දේශපාලඥයන් ප‍්‍රිතිඝෝෂා නැගූහ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
හරියට අපිට කිවුවා වගේ….
අපිට කොහෙද ඉතින් ඒ වගේ නායකයෝ, ඒ වගේ පාර්ලිමේන්තුවක්…(සුසුම්..)