දේශීය පුවත්

ඉදිරි ජනාධිපතිවරණයට තරග කිරීමේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඇත්තේ විකල්ප දෙකක් පමණක් බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

ඔහු මේ අදහස් පළ කළේ කඩුවෙල පැවති ජන හමුවකදීයී.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පොදුජන පෙරමුණට එක්වීම හෝ නැතිනම් එක්සත් ජාතික පක්ෂයට එක්වීම සිදු කර යුතු බවත් පක්ෂ නායකයින් එකතු නොවුනද පහළින් සිටින පිරිස් මේ වන විටත් එකතු වී ඇති බවත් ඒ මහතා පැවසීය.

අවශ්‍යව ඇත්තේ මහින්ද රාජපක්ෂ මහතා අගමැති කොට ගෝඨාභය රාජපක්ෂ මහතා අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කොට ජයග්‍රහණය කරවා ජනතා මතයත් සමඟ රටේ ඉදිරි ගමන් මඟ යහපත්ව ගෙනයාම බව ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More