දේශීය පුවත්

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිළධාරීන් විසින් තමාගේ රාජකාරීයට බලපැම් කළ බව පවසමින් කුරුණෑගල මහ රෝහලේ අධ්‍යක්ෂ සරත් වීරබණ්ඩාර මහතා විසින් වයඹ පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිසිපති කාර්යාලයට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

වෛද්‍යවරයා පැවසුවේ තමන් රාජකාරි කටයුත්තක යෙදී සිටි අවස්තාවේදි අධිකරණ නියෝග නොතකා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිළධාරීන් පිරිසක් පසුගිය 3වනදා පැමිණ තමන්ට බලපෑම් සිදු කළ බවයි.

එමෙන්ම වෛද්‍යවරයා පැවසුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජේෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා විසින් තෙරීම් කාරක සභාවේදි ද තමන්ට සහ රෝහලට අපස වන පරිදි ප්‍රකාශ කළ බවයි.

රෝහලේ අධ්‍යක්ෂ සරත් වීරබණ්ඩාර මහතාගේ නීතිඥ සමන් බන්ඩාර මහතා චෝදනා කළේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු මෙම අවස්ථාවේදි නීතිය අවභාවිතා කරමින් සිටින බවයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More