සමන්තුරය, ඉමාමි රූම් පාසල පාර ප්‍ර දේශයේ නිවසක සිටි මාස 10ක් වන නිවුන් ගැහැණු දරුවන් දෙදෙනෙකු තියුණු ආයුධයකින් ගෙල කපා ඝාතනය කර ඇතැයි පොලිසිය පවසයි.
අද උදෑසන මෙම ඝාතනය සිදුකර තිබේ. දැරියන්ගේ මව සමන්තුරය රෝහලට ඇතුළත් කර ඇති බවත් ඝාතනය සම්බන්ධයෙන් ඇයව අත්අඩංගුවට ගැනීමට විමර්ශන කරන බවත් පොලීසිය පවසයි.
මෙම මව මානසික ආබාධයකට ප්‍රතිකාර ලබාගෙන ඇතිබවට තොරතුරු වාර්තා වී ඇති බවත් පොලීසිය වැඩිදුරටත් පවසයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...