දේශීය පුවත්

කථානායකකමේ වෙනසක්!

July 29, 2019 12:38 pm | Lanka Lead News

එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ හවුල්කාර පක්ෂ ගණනාවක් එක්ව ස්ථාපිත කෙරෙන සන්ධානයේ සභාපති ධුරයට කතානායක කරු ජයසූරිය මහතා පත් කිරීමේ යෝජනාවක් පක්ෂ නායකත්වය වෙත ඉදිරිපත්ව ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග කියයි.

මෙම සන්ධානය ලබන අගෝස්තු මස 05දා ස්ථාපිත කෙරෙන අතර එය පාලනය කරනු ලබන්නේ නායකත්ව මණ්ඩලයක් විසින් බව කියැවේ. නායකත්ව මණ්ඩලයේ බහුතරය එ.ජා.ප.යට හිමිවන අතර ප්‍රතිපත්තිමය තීන්දු ගැනීමේදී ඒවා නායකත්ව මණ්ඩලයේ 2/3ක බහුතරයෙන් ගතයුතු බවට කොන්දේසියක් ඇතුළත් කෙරෙනු ඇතැයිද වාර්තා වෙයි.

කෙසේ වෙතත් අදාළ සන්ධානයේ සභාපතිධූරයට කරූ ජයසූරිය මහතා පත්වන්නේනම් ඔහු කථානයක ධූරයෙන් ඉල්ලා අස්වියයුතු බවටද වාර්තා පලවෙමින් තිබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More