රට ජාතියට සෙත් පතා සිදු කළ‘‘මාතෘ භූමී සුරක්ෂා පූජා“ ආශිර්වාද පූජාව අද (16) පොහොය දින සවස කෝට්ටේ ශ්‍රී නාග විහාරයේදී විහාරාධිපති දර්ශනපති වතුරුවිල ශ්‍රී සුජාත හිමියන්ගේ අනුශාසකත්වයෙන්, පූජ්‍ය කොටහේනේ නාරද හිමියන්ගේ මෙහෙයවීමෙන්, මහාචාර්ය පූජ්‍ය ඉදුරාගාරේ ධම්මරතන හිමිපානන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
රියර් අද්මිරාල් සරත් වීරසේකර, නීතිඥ කල්‍යානන්ද තිරාණගම, සේනාරත්න ද සිල්වා, වෛද්‍ය වසන්ත බණ්ඩාර,වෛද්‍ය සුමිත් වන්නිආරච්චි, ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ විධායක කමිටු සාමාජික යසස් ධර්මදාස මහතා ඇතුලු ගිහි පැවිදි විශාල පිරිසක් මෙම ‘‘මාතෘ භූමී සුරක්ෂා පූජා“ ආශිර්වාද පූජාවට සහභාගීවී සිටියහ.

















ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...