පා.ම රංජන් රාමනායක මහතා විසින් මහා සංඝරත්නයට අපහාස කරමින් සිදු කළ ප්‍රකාශය පිළිබඳ lanka lead news විසින් ජාතික සංවිධාන වල මතය විමසන ලදී.
ඊට පිළිතුරු දෙමින් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා විසින් සිදුකළ ප්‍රකාශය ඔහුගේ වචනව වලින් මෙසේය.
‘‘ රංජන් රාමනායක මහතා රටේ ප්‍රධාන දේශපාලන පක්ෂයක් නියෝජනය කරමින් මේ බෞද්ධ රටේ එවැනි ප්‍රකාශයක් කිරීම තුළින් පෙනෙන්නේ ඔහුට උදව් අවශ්‍ය බවය. විශේෂයෙන් බෞද්ධ නොවන කෙනෙකු ලෙස එවැනි ප්‍රකාශයක් කිරීමට සාමාන්‍ය පුද්ගලයකුට ධෛර්යයක් ඇති වන්නේ නැත. එවැනි මනෝභාවයක් ඇති වන්නේ මානසික සහ පෞරුෂ ආබාධ තිබෙන සමාජ විරෝධී මනසකින් ක්‍රියා කරන පුද්ගලයෙකුට පමණයි. විශේෂයෙන් වෙනස් ලිංගික හැසිරීම් තිබෙන අයට, එවැනි අයෙක් යම් ප්‍රකාශයක් කළ පමණින් ඔහුට ගල් ගැසීමට යාම සුදුසු නැත. කළ යුත්තේ රනිල් වික්‍රමසිංහ මහතාට බලපෑම් කොට මංගල සමරවීර මහතා සමඟ ඔහු ප්‍රතිකාර සඳහා යැවීමයි.“
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...