දේශීය පුවත්

රජය හා වගකිව යුතු ඇමතිවරු ”ගලේ පැහැරූ බළලූන්” මෙන් ප‍්‍රශ්නය දෙස බලා සිටීම හැර හේතුකාරක පිළිබඳ කතා නොකරන බව ජාතික සංවිධාන එකමුතුව පවසයි.

පුවත්පත් වලට ලිපියක්ත් යොමු කරමින් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා අවධාරණය කර ඇත්තේ මෙතෙක් ගම්මිරිස් ඇතුළු සුළුඅපනයන බෝග සදහා අත්වීතිබූ ඉරණමට මූලිකහේතුව පසුගිය පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් හෙළිදරව් වූ බවය.

ගම්මිරිස් ආනයනය සහ අපනයනයට බලපත්නිකුත්කළ ඇමතිවරයාගේ සහෝදරයන් සහ ඥාතීන් විසින් රාජ්‍ය බලය යොදා ගනිමින් වෙළෙඳ ගිවිසුම්වල ප‍්‍රතිපාදන අයුතු ලෙස යොදා ගනිමින්  කූඨ ලෙස ලාභ ඉපඊමේ ඊනියා ප්‍රති අපනයන වෙළදපලක් බිහිකරගෙන ඇති බවත්, සහරාන්ගේ ප්‍රහාරයෙන් පසු සියල්ල හෙළිවූ නමුත් ඒ පිළිබද කතාකිරීමට කිසිවෙකුට ධෛර්යයක් නොමැති බවත් මෙම ලිපිය මගින් අවධාරණය කර ඇත.

සම්පූර්ණ ලිපිය මෙතැනින්



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More