ජනාධිපතිවරණයට පෙර පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජාතික මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සමඟ සාකච්ඡා කිරීමට නියමිතය.
ජනාධිපතිවරණයට පෙර පළාත් සභා මැතිවරණය පැවැත්විය හැකි බවට ජාතික මැතිවරණ කොමිසමේ සභාපතිවරයා කර ඇති ප්‍රකාශයක් පදනම් කරගෙන ජනාධිපතිවරයා මෙම තීරණය ගෙන ඇතැයි දේශපාලන ආරංචි මාර්ගවලින් පැවසේ.
ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ජනාධිපතිවරයාගේ ධුර කාලයේ දිගුවක් ඉල්ලීමට නොහැකි බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නීති උපදේශකයන් ජනාධිපතිවරයා බ්‍රිතාන්‍යයේ පෞද්ගලික සංචාරයක් සඳහා පිටත්ව යෑමට පෙර දැනුම්දීමත් සමඟ මෙලෙස ජනාධිපතිවරණයට පෙර පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ අවධානය යොමු වී තිබේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...