ලෝක කුසලාන එක්දින තරඟාවලියේ අවසන් මහා තරඟයේ කාසියේ වාසිය දිනාගෙන පළමුව පන්දුවට පහර දුන් නවසිලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 241ක් ලබා ගැනීමට සමත් විය.
නවසීලන්තය වෙනුවෙන් හෙන්රි නික්ලස් ලකුණු 55ක්ද, ටොම් ලේතම් ලකුණු 47ක්ද, නායක කෙන් විලියම්සන් ලකුණු 30ක් ලබා ගත්තේය.
පන්දු යැවීමේදී එංගලන්තය වෙනුවෙන් ක්‍රිස් වෝක්ස් සහ ලියම් ප්ලන්කට් කඩුලු 3 බැගින් දවා ගත්තේ.
ලකුණු පුවරුව මෙතනින්
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...