ආන්දෝලනයට තුඩු දී ඇති ඔස්ට්‍රේලියාවෙන් ආනයනික කිරි ගවයින් පිළිබඳව සොයා බැලීමට එරටින් පැමිණි නියෝජිතයින් දෙදෙනා පසුගිය දින කිහිපය තුළ මෙරට ගොවිපොළවල් නිරීක්ෂණය කළහ.
ඔහුන් මෙරටට පැමිණියේ අදාළ ව්‍යාපෘතියේ පළමු අදියරේ ප්‍රගතිය සමාලෝචනය කිරීමට ය.
මෙම ව්‍යාපෘතියේ මුල් අදියරේදී ගොවිපොළවල් 67ක් ස්ථාපනය කෙරිණි.
නමුත් අමාත්‍යංශය ඔස්ට්‍රේලියානු නියෝජිතයින් දෙදෙනාට නිරීක්ෂණය කිරීමට අවස්ථාව සලසන්නේ ගොවිපොළවල් 15ක් පමණි.
එමෙන්ම මොවුන් නිරීක්ෂණය කළ කාල සීමාව තුළ ගොවිපොළවල් 15ටම යාමට ඔවුන්ට හැකියාව ලැබී නොමැත.
අදාළ නියෝජිතයින් දෙදෙනා සිදු කළ නිරීක්ෂණ සම්බන්ධයෙන් ප්‍රගති සමාලෝචනය ඊයේ පැවැත්වූ නමුත් එය සර්ව සම්පූර්ණ ප්‍රගති සමාලෝචනයක් නොවේ.
විමර්ශන සම්පූර්ණ වාර්තාව පහතින් දැක්වේ.
කිරි ගොවියා අමාරුවේ දැමූ ව්‍යාපෘති අධ්‍යක්ෂවරිය ප්‍රශ්නය වසන් කිරීමේ ලැජ්ජා සහගත උත්සහයක
කිරි ගොවියා අමාරුවේ දැමූ ව්‍යාපෘති අධ්‍යක්ෂවරිය ප්‍රශ්නය වසන් කිරීමේ ලැජ්ජා සහගත උත්සහයක#lka #Action #VC #News1st
Gepostet von Newsfirst.lk am Samstag, 13. Juli 2019
news 1st
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...